Ra Ahase Chords
Athma Liyanage
Last Played 15/02/2026 00:59
Play Count 5559 Contributor: Sampath Galagedara
Play Count 5559 Contributor: Sampath Galagedara

View +24 more Athma Liyanage Chords
Chord Diagrams for 'Ra Ahase' song:
[Chorus]
-----------------------------------------
Dm C Am Dm
රෑ අහසේ තරුකැට පායා දිළුණා
C Am Dm
මා තනි වුණේ සිතුවිලි සයුරේ වෙළුණා
[Verse 1]
-----------------------------------------
Dm C
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
Bb Dm
සඳ කිරණින් ඔබේ මුහුණ සෑදීලා
C Bb
ආදරයෙන් අප පියමන් කෙරූ හැටි
F
තරු කැට මා මතකයට ගෙනේනවා
C Dm
සිතට දැනෙනවා
[Verse 2]
-----------------------------------------
Dm C
ඔබේ සුමුදු අත මා අත පැටලා
Bb Dm
තරු දහසක් පායා ඇති දිනයක
C Bb
පියමන් කෙරුවා පෙර අප දෙදෙනා
F
තරු කැට අතරේ රැඳී දිළෙනවා
C Dm
සිතට දැනෙනවා
24 More Songs by Athma Liyanage:
Ra Ahase Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.